Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
ජපානයේ ෂිමානේ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එය, භූ කම්පන තීව්‍රතා පරිමාණය අනුව 5 වන…
එල්ල වී ඇති සියලුම චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝක් ෆෙඩරල් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.…
රුසියානු තෙල් මිලදී ගැනීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට අනතුරු අඟවා තිබේ. දෙරට අතර වෙළෙඳ සාකච්ඡා අවිනිශ්චිතව පවතින…
ඉදිරියේ දී පැවැත්වෙන IPL තරගාවලිය විකාශනය කිරීම බංග්ලාදේශය තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩාවමේ ක්‍රීඩක…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග අනුව වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු…
2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව තිබේ. මෙතෙක් කලක් එම කිරුළ දරා සිටියේ අමෙරිකාවේ…
අසත්‍ය AI වීඩියෝවක් TikTok තුළ සංසරණය වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස පෝලන්තය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ. මේ…
ඉන්දුනීසියානු දූපතක් වන සුලවේසිහි වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් පුද්ගලයින් 12දෙනෙකු පමණ තුවාල ලබා…
ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයේ භූකම්පනයක් සිදුව තිබේ. රිච්ටර් පරිමාණයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇති බව විදෙස්…
සිඩ්නි නුවර බොන්ඩායි මුහුදු වෙරළේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය අතරතුර තුවක්කුකරුවකු සමඟ පොර බදා ඔහු මෙල්ල කර තුවක්කුව උදුරාගත් 43 හැවිරිදි…
