Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. වසර 40 කට…
ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 මුදල් හුවමාරු පහසුකම ලබාදීමෙන් පසුව එවැනිම ආකාරයේ උදව් ඉල්ලා බොහෝ රටවල් තමන් සමඟ සන්නිවේදනය කළ…
මාස හයකට පසු යළිත් චීනයෙන් කොවිඩ් මරණයක් වාර්තා වී තිබේ. 87 හැවිරිදි බීජිං නගරයේ පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව…
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සහ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.…
සොලමන් දූපත් ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිතව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ…
දශක හතක දේශපාලන දිවියේ නොසිතූ පරාජයක් අත්විදිමින් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53 කට පසු සිය පළමු මැතිවරණ පරාජයට…
කුවේට් රාජ්‍ය විසින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතියෝපියානු ජාතික කාන්තාවක්,…
යුක්රේනයේ අර්බුදය විසදීම සඳහා සටන් විරාමයක් ඇති කරගැනීමට මාවතක් විවෘත කරගැනීමට අවශ්‍ය බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබේ.…
තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ වීදියක බෝම්බයක් පුපුරා යෑමෙන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 81 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත්…
ඉරානයේ පැවැති විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 326 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ආරක්ෂක අංශ විසින් විරෝධතා මර්දනයට ගත් ක්‍රියාමාර්ග…