Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්සිලයට ගෙන ආ…
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී…
මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ…
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…
ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයකින් දෙදරා ගියේය. එරට වේලාවෙන් උදෑසන 10.23…
සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එම ප්‍රහාරය පසුපස සිටින්නේ ඊශ්‍රායලය…
දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්විය. බීමත් රියදුරකු ධාවනය කරන්න වූ මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ…
රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට 143 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සැකපිට 11 දෙනකු අත්…
රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි බව පොලිසිය කියයි. ප්‍රහාරයෙන් 40…
ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස පිටපිට හත්වැනි වරටත් එම කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේ ද සමත් විය. ෆින්ලන්තය…
