Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තා හමුවේ මෙතෙක් කිසිදු ප්රසිද්ධ දර්ශනයකට පෙනී නොසිටි ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ වීඩියෝ…
මාස 5ක් පුරා පැවති අමෙරිකානු – ඉරාන යුද්ධය නතර කිරීම සඳහා මූලික එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
මැදපෙරදිග අමෙරිකානු හමුදාවන් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් සිදු කරන ලද හදිසි ප්‍රහාර උත්සාහයකට ප්රතිචාර වශයෙන්, ඉරානයට එරෙහිව දැවැන්ත සහ…
අමෙරිකානු සංචාරය අතරතුරදී යුක්රේන ජනාධිපති වොලඩ්මියර් සෙලෙන්ස්කි , එරටට බැලැස්ටික් මිසයිල ප්රහාරවලින් බේරීම සඳහා අවශ්ය ආරක්ෂක පද්ධති සහ මිසයිලවල අවශ්යතාවය…
ලිංගික අපචාර චෝදනා එල්ලවූ ජාත්යන්තර අපරාධ අධිකරණයේ ප්රධාන අභිචෝදක කරීම් ඛාන් එම නතුරෙන් නෙරපා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන අතිශයින්ම වටිනාකමක් නොමැති සහ විශ්වසනීයත්වයෙන් තොර බව ඉරානය පවසයි. එරට උත්තරීතර නායක මොජ්තාබා කමේනි සෙනසුරාදා…
බ්‍රිතාන්‍ය රජය විසින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ ඊට අනුබද්ධ කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් ලෙස නිල…
නාසා ආයතනයට අයත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් ප්ලූටෝ ග්‍රහලෝකය සහ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මත මෙතෙක් හඳුනාගත නොහැකි…
විශ්වයේ ජීවය පැවතීමට සුදුසු තවත් සුවිශේෂී බාහිර ග්‍රහලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව තිබේ. පෘථිවියේ “ලඟම අසල්වැසියා” ලෙස හඳුන්වනු ලබන…
දුරකථන අංකය වෙනත් අයට පෙනෙන්නට නොදී, පරිශීලක නාමයක් (Username) පමණක් භාවිත කරමින් අන් අය සමඟ සම්බන්ධ වීමේ හැකියාව WhatsApp විසින්…
