Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ භූමි කම්පාවෙන් 15 දෙනකු මියගිය බවත් 78 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. භූමි කම්පාවේ…
ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී මහත්මිය 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත් වූවාය. ඉරාන කාන්තාවන් අයුක්ති සහගත…
ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු…
මාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය. ඒ අනුව මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත්තේ 45…
පෘථිවියේ අටවැනි මහද්වීපය ‘සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ‘සීලන්ඩියා’ Zealandia නමින් අටවැනි…
විශ්වයේ ඈත පාවෙන ‘බෙන්නු’ නමැති ග්රහකයට ගොස්, එම ග්රහකය සූරා එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’…
නවසීලන්තයේ දකුණු දුපත් ආසන්නයේ අද (20) භූකම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ එහි බලපෑම නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට සිදු…
ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක පිහිඇනුමක් සිදුව තිබෙනවා. කැන්බරා හි පිහිටි විශ්ව විද්‍යාලයක මෙම පිහි ඇනීම සිදුව ඇති අතර එයින් තිදෙනෙක් තුවාල…
බ්‍රසීලයේ, බාර්සේලුස් හී දි සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් එහි ගමන් ගත්…
චීන ආරක්ෂක අමාත්‍යවරයා සති දෙකක කාලයක සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ ආරක්ෂක අමාත්‍ය ලී…