Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: International
අඟහරු ග්‍රහයාගේ ද්‍රව ජලය සහිත ජලාශයක් ඇති බව විද්‍යාඥයින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. අඟහරු ග්‍රහයා වෙත නාසා…
කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස්…
ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය…
අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා නගරයේ දී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කරනුයේ අනතුර සිදුවීමට…
අන්තර් ජාලයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, තරඟකාරී සෙසු සමාගම්වලට ඉඩක් ලබා නොදීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම…
එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ නගර රැසක, සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී විරෝධතා ආරම්භ වී ඇත. විරෝධතාවලට හේතු වූයේ මීට සතියකට පෙර, වයඹදිග…
ඊශ්‍රායලය හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පිළිතුරු ලෙස හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධාන සහ ඉරානය එකතුවී ඉදිරි…
අමෙරිකාවේ නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ සිදුකළ වෙඩිතැබිමකින් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවියෝර්ක් හි රොචෙස්ටර් නගරයේ පිහිටි…
බංගලාදේශයේ ඉගෙනුම ලබන සිසුන් ඔවුන් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලවල නේවාසිකාගාරයන්හි ආරක්ෂිතව සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නිලූක කදුරුගමුව…
ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී…
