Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Hot News
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි. ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට…
මෙරටට පැමිණෙන සංචාරකයින් ගණන මිලියන 5ක් දක්වා ඉහළ නැංවීමේ නව සංචාරක උපාය මාර්ගයක් ඉදිරි මාස කිහිපය තුළ දියත් කිරීමට නියමිත…
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත…
රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවා,අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ඉන්අදීය ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවි ඇති බව ජනාධපති මාධ්‍ය…
මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ ශ්‍රී ජී.එස්.පී ප්ලස් සහනය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා…
සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය…
ඖෂධ හේතුවෙන් සිදුවන්නේ යැයි කියන මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු…
ශ්‍රී ලංකාව 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් සමඟින් 4 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. එය ආසියානු මලල ක්‍රීඩා…
ආනයනික කිරිපිටි සඳහා රේගූ ආනයනික බද්ද සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල්…
