Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Hot News
කැලණිය , ගල්බොරැල්ල වරාගොඩ පාරේ පිහිටි ගොඩනැගිල්ලක අද (05) උදෑසන 6.30ට පමණ ගින්නක් ඇතිව තිබේ. පෞද්ගලික ආයතනයක ගබඩාවක් ලෙස මෙම…
ලොකු ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. දෙසැම්බර් මස…
ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් අනුකමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ. නියාමනයක් සහිතව ජාතිත ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක…
කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්යාලවලට පැමිණීමේ දී රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණි නිලධාරීන්ට පහසු ඇඳුමක් ඇඳීමට අවස්ථාව ලබාදෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛ…
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පවැසුවේ එම මියගොස් සිටින පුද්ගලයා අවුරුදු 45…
කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, …
කුමන ආර්ථික තත්ත්වයක් යටතේ වුවත් රාජ්‍ය සම්පත් විකිණීම තම ප්‍රතිපත්තිය නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය විවාදයට එක්වෙමින්…
කොළඹ නෙලුම් කුලුනේ එක මහලක් සිංගප්පූරු සමාගමක් වෙත කුලියට දීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි. මේ අනුව…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයක් මගින් ඇප ලබාදී තිබේ.
ඉතාම අනතුරුදායක තත්වයක තිබූ මෙරට ආර්ථිකය මහ බැංකුව හඳුන්වාදුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වනවිට යම්කිසි ස්ථාවර තත්වයක පවතින බව ශ්‍රී…