Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
වෘත්තිය සමිති 40ක නියෝජිතයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (25) පෙරවරුවේ ආරම්භ කෙරුණි. අද පෙරවරු 10.30 ට…
ශ්‍රී ලංකාව වැනි අඩු සහ මැදි ආදායම් ලබන රටවල්වලට ලබාදී ඇති ණය, ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අමෙරිකානු හා චීන මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්…
රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට…
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් කථානායකවරයාට ලිපියක් යොමුකළ බව මැතිවරණ කොමිෂන්…
අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසයි.…
එළඹෙන කන්නයට අවශ්‍ය පොහොර ආනයනය සඳහා පියවර ගෙන ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ චන්දන මුතුහේවගේ මහතා…
පනාගොඩ යුද හමුදා කඳවුරේ දී ඊයේ (24) සෙබළෙකු විසින් සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව යුද…
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත්…
යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතික සංචාරකයකු ඊයේ පස්වරුවේ සිට අතුරුදන්ව ඇති බව කිරින්ද පොලීසිය පවසයි. මෙම මැලේසියානු ජාතික සංචාරකයා…
සිමා නිර්නයේ කටයුතු බොහෝ දුරට අවසන් වෙමින් ඇතැයි සිමා නිර්නය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු කියා සිටියේ ඒ…