Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත්…
මාතර බලා ධාවනයවූ සීඝ්රහගාමී දුම්රියේ ගමන් ගත් රුසියන් ජාතික යුවළකගේ ලැප්ටොප් පරිඝනක දෙකක් අඩංගු ගමන් මලු දෙක සොරකම් කිරීම සම්බන්ධයෙන්…
බසයක ගමන්ගත් තරුණියකගේ පපු පෙදෙස අත ගෑ බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය සදහන් කරයි.…
අත්‍යවශ්‍ය සේවා රැසක් අලුතින් අර්ථ දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබේ. මගීන් හෝ භාණ්ඩ…
කොළඹ තුරඟ තරග පිටියේදී පිහි ඇණුමකින් ඝාතනය කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ මරණය ගෙල ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය…
දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (28) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත්…
2022 වර්ෂය තුළ මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට පමණ අවම වශයෙන් රැකියා අහිමි වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඉන් වැඩිදෙනෙකු…
පෙබරවාරි මාසය තුළ ද මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙබරවාරි…
හෙට (01) දිනයේ සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්යය…
හෙට (01) දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය සඳහා සහාය දැක්වීම සම්බන්ධයෙන් අද (28) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…