Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.…
ගුවන් ගමන් පාළකවරුන් අද (15) දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින්, දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ…
මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති වැඩවර්ජනයක් කැඳවා ඇති අතර සමහර කටයුතු ඒ හේතුවෙන් අඩපණ වී තිබේ. මේ අතර ඉන්ධන…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සහ පැරිස් සමාජයේ ණයහිමියන්ට ලිපියක් යවා තිබේ. ඔහු එම ලිපියෙන්…
ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම…
පිළියන්දල සුවාරපොළ නිවසක් තුළ දෙඅත් රෙදි පටියකින් ගැටගසා තිබූ කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව පිළියන්දල පොලීසිය කියයි. ඇයගේ සිරුර නිවසේ…
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතාව එම ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉවත් කර තිබේ. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් ගැසට්…
මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු පිරිස අද (15) උදෑසන…
අද (15) දිනයේ ක්‍රියාත්මක වන්නේ කාර්යාල දුම්රිය 10ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ…
මැතිවරණයට අදාළව සමගි ජන බලවේගයෙන් කොළඹ මහනගර සභාව සඳහා තරග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කළ…
