Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ…
අඟුරුවාතොට බටගොඩ හන්දියේ දී පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ බව කියන ප්‍රධාන සැකකරු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට…
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (25) ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය පවසන්නේ ඒ අනුව…
දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත මේ වසරේදී පාර්ලිමේන්තුවට ගෙනඒමට පියවර ගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු…
සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
පින්නවල සහ මහඔය යන ප්‍රදේශවලදී සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ පින්නවල පෙට්ට්‍රොෂෝ රක්ෂිතයේ තිබී…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන්…
ආනයනය කරන ලද බිත්තර බේකරි කර්මාන්තය ආශ්රිත නිෂ්පාදන සඳහා ලබාදීමට නිකුත් කිරීම සඳහා තවත් දින 3ක් ගතවනු ඇති බව වෙළෙඳ…
පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙරළ තීරයක ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකට කිසියම් පිරිසක් ගිනිතබා තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (22) අලුයම මෙම ගිනි…
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී තිබේ. රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ටී.ඒ.ඩී…
