Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලාවක භාණ්ඩ සොරා ගත් එම ආයතනයේ ඉන්දියානු ජාතික කළමනාකරුවෙකු බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේස්…
දොම්පේ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් රැගත් බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙලෙස…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
ශ්‍රී ලංගම කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ ධාවන කළමනාකරුව (15) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. ගමනාගමන මණ්ඩලයට අයත් පානදුර…
නීතිවිරෝධි අයුරින් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවක් මාර්ගයෙන් පුද්ගලයින් යැවීම සඳහා රුපියල් ලක්ෂ 70ක් ලබාගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු සහ නාවික හමුදා සෙබළෙක්…
අයිස් මත්ද්‍රව්‍ය,කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි හිටපු හමුදා සෙබලෙකු කේරල ගංජා සහ රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් සමග අත්අඩංගුවට ගත්…
2021 වසරේ නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ රුපියල් බිලියන 15කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි මිලියන 200ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල්…
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ඊට අනුව…
2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. ඒ අනුව ජූනි මස…
ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාව පළකර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
