Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රා්පකරණ ආයතනයේ සේවකයන් 1,417ක ස්වේච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමය සඳහා මහා භාණ්ඩාගාරය රුපියල්…
රථවාහන රාජකාරියේ නිරතවී සිටියදී මෝටර් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කර තිබේ. කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) තීන්දු කළේය.…
නව ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක 9ක්…
කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රියදුරු එළඹෙන 10 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.…
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, නෙදර්ලන්තය හා පාකිස්තානය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු…
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවි…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම,…
මත් පෙති 20,7000 ක තොගයක් සමග මන්නාරම තාරාපුරන් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන…
මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. පසුගිය…
