Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට අද (22) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දුන්නේය.…
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී ඊයේ (21) සිදු විය. එක්සත් ජාතීන්ගේ…
ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව සංහිඳියාවට බාධාවන සිදුවීම් වන අවස්ථාවල ජංගම දුරකථන හරහා පූර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර…
අසභ්‍ය වෙබ් අඩෙවිවලින් දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් ඡායාරූප හා ඔවුන් වැඩිහිටියන් සමග සිදුකරන ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝපට ලබාගෙන ඒවා…
හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක්…
ශ්‍රී ලංකාවට පිරිනමන රැකියා කාණ්ඩ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අරමුණින් දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමට…
ඔෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය…
වෛද්‍යවරුන් 5,000ක් පමණ මේ වනවිට විදෙස්ගත වීම සඳහා සුදුසුකම් සපුරා ඒ සඳහා සූදානමින් පසුවෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.…
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර වාඩියමංකඩ මංසන්ධියේ දී ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරාව බරපතළ තුවාල…
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත වෙල්යායේ ජලය ගලා බසින ඇල මාර්ගයක දින කිහිපයක සිට සුදු පැහැති පෙන වර්ග දක්නට…