Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීම ඇමෙරිකා එක්සත් ජනපදයේ කනස්සල්ලට හේතුවක් වී ඇතැයි මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී…
යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන්…
කුරුණෑගල – ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ කිවුල්ගල්ල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ලොරි රථයක් සහ…
පනත් කෙටුම්පත් එක පිට එක පැමිණි කාලයක් උදා විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පැමිණි දා සිට පෙරට එන පනත් කෙටුම්පත්…
අද (25) අලුයම 2ට පමණ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් අවාසනාවන්ත…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ…
විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියා ව කළගෙඩිහේන ප්‍රදේශයේ දී…
නුගේගොඩ පැලවත්ත පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ මෙට්ටය යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ පෞද්ගලික ගිනි අවිය , එම ජීව උණ්ඩ…
ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයේ ශාලා අංක 02 විභාග මධ්‍යස්ථානයේදී අද පැවති ගණකාධිකරණය 1 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තම දරුවන්ට…
ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථිකය ස්ථායී වෙමින් පැවතියද ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පහළ මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර…
