Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන චිරන්ත අමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
මෙරට පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නව නීති සහ පනත් සම්මත කර ගත යුතු බව මිහින්තලා රජමහා…
ආබාධිත පුද්ගලයින් සඳහා භාවිතා කරන භාණ්ඩවල මිල සියයට 400කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රකාශ සාවද්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ඊයේ (18) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීමට වෙත නිලධාරීන් කණ්ඩායමක්…
හංවැල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් 48 හැවිරිදි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු හංවැල්ල හරස් මාර්ගයේ පිහිටි අංක 09 ස්ථානයේ හෝටලයක්…
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුනේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව…
නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය කඩිනමින් පවත්වා නවක ගුරුවරුන් 26000ක් පාසල්වලට අනුයුක්ත කරන බව අධ්‍යාපන…
බදු ගෙවන ජනතාව අගය කිරීම හා දැනුවත්කිරීම සඳහා රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත්…
ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව ඊයේ (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. ඉන්දියාවේ කොචින්…
