Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට…
නොමිලේ සහල් දීම වෙනුවට ඉදිරි මහ කන්නයේ සහ පහුගිය කන්නයේ දැනට ගොවීන් ලග පවතින වී අස්වනු වී අළෙවි මණ්ඩලය හරහා…
හිටපු විදුලිබල ඇමතිවරයෙක් රුපියල් ලක්ෂ 56 ක සහ තමත් හිටපු අමාත්‍යවරයෙක් රුපියල් ලක්ෂ 23ක් ලෙස මේ වන විට මරණයට පත්ව…
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා සංධානතව තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බව කැබිනට්…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා…
අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර…
කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන…
රජය මගින් සහනාධාර ගෙවනු ලබන සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව 2020 වසරේ සිට මේ දක්වා ක්‍රමයෙන් අඩු වී ඇති බව සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්…
මහනුවර නගරය ආශ්රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එවැනි තත්ත්වයක්…
ජනතාවගේ කැමැත්ත දේශපාලනඥයන් වයස අවුරුදු 60න් විශ්‍රාමයාම නම් ඒ සඳහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වරදක් නැතැයි නිදහස…