Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
පළාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සදහා පළාත් පාලන ආයතන 19 සදහා පොදුජන පෙරමුණ පක්ෂය ඇප මුදල් තැන්පත් කිරීම එම පක්ෂයේ…
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජපානය සමග පැවති සාකච්ඡා මේ වනවිට අවසන්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර…
දින තුනහමාරකට පමණක් ප්‍රමාණවත් නැප්තා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී තිබේ. මුදල් ගෙවීමකින් තොරව ලංකා විදුලිබල…
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා තිබේ. එම ලිපිය මෙරට සංචාරයක නිරතවන…
මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලි ගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික්යේ පළාත් පාලන අයතන සඳහා නාමයෝජනා අත්සන් කිරීමේදී ඊයේ (14) උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.…
දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන…
අනුරාධපුර රෝහලේ ගබඩා කර තිබූ අප ද්‍රව්‍ය තොගයක් වැලදැමීමට ගිය පිරිසිදු කරන ආයතනයක සේවක සේවාකාවන් 28 දෙනකු හදිසියේ රෝගී වි…
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දී…
බොරැල්ල, සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේදී තියුණු ආයුධයකින් පහරදි කාන්තාවක් ඝාතනය කර තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් ඊයේ (13) රාත්‍රියේ සැමියා විසින්…
