Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…
කොටවෙහෙර, කැලේගම ප්‍රදේශයේ තරුණයෙකු ඔහුගේ සීයා එල්ල කළ පොලු පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ තරුණයා 16වනදා රාත්‍රීයේ නිදා සිටියදී ඔහුගේ…
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අදින් (18) ආරම්භ වේ. අද සිට ලබන 21 වනදා දහවල් 12.00…
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි. උසස් පෙළ…
මෙම මස දෙවන සතිය තුළ ඩෙංගු රෝගීන් 2,030 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. පසුගිය 09…
කුමන ආර්ථික අර්බුද පැවතිය ද මෙම වසර සඳහා අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා අරමුදල් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළේය. දළදා වහන්සේට අපහාසාත්මක…
පිරිම් සම්භාහනය කිරීම ගැහැණුන්ට තහනම් බව දක්වමින් පසුගියදා පුවත් පතක පලවූ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව ආයුර්වේද කොමසාරිස් ආචාර්ය එම්.ඩි.ජේ.අබේගුණවර්ධන නිවේදනයන්…
QR ක්‍රමයට පරිබාහිරව සිදු කරමින් සිටි ඉන්ධනහල් කිහිපයක කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර…
කොළඹ තුරඟ තරග පිටිය ආශ්‍රිතව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන තරුණියකගේ සිරුරක් හමුවී ඇති බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන්…
