Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලීසිය විසින් සොයා ගත් පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් මේවනවිටත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් තිබෙනවා. පරීක්ෂණ…
ශ්‍රී ලංකාව මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හා සම්බන්ධවෙමින් මෙරට ණය තිරසරභාවය සඳහා අවශ්‍ය සහාය…
ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් තරම් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත…
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙවර නිදහස් සැමරුමට සහභාගී නොවීමට තීරණය කර ඇත. පාර්ලිමේන්තු මනත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ රට තුළ…
පොල්ගහවෙල හැවනගල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පවසන්නේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඇතුළු පක්ෂය හැර ගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බවත් ඒ…
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලින් ඔහුව නිදහස් කිරීමට එරෙහිව අභියාචනයක්…
විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතුව මණ්ඩලය අවභාවිත කරමින් සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරයි. ඊයේ (02) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්…
පැරිස් සමාජයට අයත් ණයහිමි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ ණය සහතිකය කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට…
69 ලක්ෂයේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනුකම්පාවෙන් බලාසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී. දිසානායක මහතා…
