Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති තුවක්කු රජයට භාරදීම සඳහා 2023.02.06 වන දින සිට 2023.03.15 වන දින දක්වා කාලසීමාවක් ප්‍රකාශයට පත්කර…
ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීමට චීන රජයේ විශාල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින…
ජනප්‍රිය තීන්දු ගැනීමට සිදුවන්නේ මැතිවරණ කාලවලදී බැවින් දැන් එළඹ ඇත්තේ ජනප්‍රිය තීන්දු නොව, රට ගොඩනැගීම සඳහා අසීරු තීරණ ගන්නා කාලය…
වසර හැටකට ආසන්න කාලයක් මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කළ ජපානයේ මිට්සුබිෂී සමාගම එම මෙහෙයුම් නතර කිරීමට…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ…
උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම පළාතේත් බදුල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
මඟීන් රැගත් ලංගම බස් රථයක් අද (10) දහවල් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ. රත්නපුර – සිරිපාගම මාර්ගයේ ඉඳුරුව – මහවංගුව…
බුත්තල, වැල්ලවාය ප්‍රදේශයේ අද දහවල් මැග්නිටියුඩ් 3.0ක අගයකින් යුත් භුචලනයක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සුනාමි…
නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තේරීම් කාරක සභාව විසින් පත්කරනු ලැබ ඇතත් එම කමිටුවේ…
වත්මන් විපක්ෂය ළිඳ ලඟ සංගමයේ කයිවාරු ගහන ගෑනු වගේ යැයි පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේ දී…
