Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
මෙරට ජනගහණයෙන් 33%ක් තවදුරටත් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණා පා ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දෙසැම්බර් මස සමීක්ෂණ වාර්තාව අනාවරණය කර තිබේ. …
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්…
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
යාපනයේ පැවැති විරෝධතාවයක් අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ නියෝගයක් කඩකිරීම ඇතුළු චෝදනා…
ණය ලබාදෙන්නැයි ලොව වටා සිඟමන් යදිමින් සිටින අවස්ථාවක සැමරූ නිදහසේ ඇති අභිමානය කුමක්දැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රශ්න…
කටුගස්තොට ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පියකු සහ දියණියක ජීවිතක්ෂයට පත්වී තිබේ. මාර්ගයේ ගමන් කළ පියා සහ දියණිය කටුගස්තොට ජම්බුගහ පිටිය…
වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය…
නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව…
අලි පොහොට්ටු ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණ වලට බිය වී පසු බසිමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත්…
රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු තුනක් සන්තකයේ තබාගෙන සිටි බව කියන අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි…
