Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
මෙම වසරේ මාර්තු මස 31 වන දිනට පෙර ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබාගැනීමට නොහැකි…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව…
තුර්කියේ සහන සේවා සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300කගෙන් සමන්විත පිරිසක් පිටත්ව යාමට සූදානම් බව යුද හමුදාව පවසයි. යුද…
ආදිවාසීන්ගේ අනන්‍යතාවය තහවුරුවන වෙනම දේශපාලන පක්ෂයක් ඉදිරියේදී ලියාපදිංචිකරන බව දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පැවසුවේය. එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය…
දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට…
මෙරට දෙමළ ජනතාවට හිමි ස්වයං තීරණ අයිතිය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ජාත්‍යන්තර ස්වයං තීරණ අයිතිය දිනා ගැනීමට සූදානම් බව…
මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු…
දුම්බර බන්ධනාගාරයේ රැදවියෙකු සතුව තිබී මැණික් ගලක් සොයාගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරකට අනුව එම බන්ධනාගාරයේ නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදීයි. සෝදිසි…
ඉදිරි සති දෙක තුළ අනිවාර්යෙන්ම බිත්තර ආනයනය සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ ප්‍රකාශ කළේය.…
මේ මොහොතේ ජනතාවට අවශ්‍යව ඇති මනුෂ්‍යත්වය හඳුනන නායකත්වය රටට ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…