ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ට සම්බාධක පැනවිම සමබන්ධයෙන් කරුණු විමසීමට ලංකාවේ කැනේඩියානු වැඩබලන මහ කොමසාරිස්වරයා අද (11) උදෑසන විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.
ශ්‍රී ලංකාෙව් පැවැති යුදමය කාලසීමාව තුළදී සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ෙෙමෙස් ඔවුන්ට කැනඩාව මගින් සම්බාධක පනවා තිෙබ්. ඔවුන්ට කැනඩාවේ වතක්ම් තිබේනම් ඒවා අත්හිටුවීමට නියමිත අතර කැනඩාවට ඇතුළු වීමටද අවස්ථාවක් නොමැත.