ඇමෙරිකානු තානාපති ජූලි චුංග් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ජනපති රනිල් වික්රමසිංහ මහතා හමුව තිබේ. මෙහිදී ප්රජාතන්ත්රවාදය, ආර්ථික සංවර්ධනය ප්රවර්ධනය, ගොලීය පරිසරය ඉහළ නැංවීම, අවුරුදු 75ක ශ්රී ලංකා හා ඇමෙරිකානු සබඳතා පිළිබඳව සාකච්ඡා කර තිබේ. එසේම මෙහිදී ශ්රී ලංකාවේ ජනතාව වෙත ඇමෙරිකාව ලබාදෙන සහාය පිළිබඳවද තවදුරටත් සාකච්ඡා කර තිබේ.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleමුස්ලිම් සහ වතුකරයේ ප්රශ්න විසඳන්න ජනපති අත ගසයි
Next Article සම්බාධක ගැන කැනඩා මහ කොමසාරිස්ගෙන් කරුණු විමසයි

