සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා ඇත. ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. අද පෙරවරු 10 ට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී එම සාකච්ඡාව ආරම්භවීමට නියමිතය.
Get the latest creative news from FooBar about art, design and business.