සුරාබදු දෙපාර්තමේන්තු පසුගිය වසරේ රුපියල් බිලියන 170 ක් හෙවත් කෝටි 17,000 ක ආදායමක් උපයා ඇති බවත් එය සුරාබදු ඉතිහාසයේ වසරකදී ලැබූ ඉහළම ආදායම බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය. එම දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් හෙවත් රුපියල් කෝටි 21,700 කි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Previous Articleරට පුරා ගිලන් රථ රියැදුරන් අද වර්ජනයක
Next Article මොනරාගල SSP අත්අඩංගුවට