නව බදු පනතට එරෙහි පෙත්සම ලබන 11 වනදා ජනාධිපතිවරයා වෙත භාර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය කම්ටු සාමාජික චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අදාළ පෙත්සමට අත්සන් තැබීම මේ වන විටත් සිදුකෙරෙන බවය.
Get the latest creative news from FooBar about art, design and business.