බන්ධනාගාරගත කර සිටි ඕමාන තානාපති කාර්යාලයේ තෙවැනි නිලධාරියා ලෙස කටයුතු කළ ඊ. කුෂාන් මහතාව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
ඔහුව අද (13) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප හිමිවූ බව අප වාර්තාකරු පැවසීය.
Get the latest creative news from FooBar about art, design and business.