අන්තර් විශ්වවිද්‍යාලයීය හික්ෂුබල මණ්ඩලයේ කැඳවුම්කරු වන ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ඇප නියමකර තිබේ.
සැකකරුවන්ව අද (06) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප නියම කෙරුණි.
කෙසේවෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි වසන්ත මුදලිගේ තවදුරටත් රඳවාගෙන විමර්ශන සිදුකෙරෙනු ඇති බව වාර්තා විය.