රොෂාන් පිලපිටිය තරමටම ඔහුගේ ආදරණීය බිරිඳත් කවුරු අතරත් ඉතාමත් ජනප්‍රියයි. ඒ ඇය සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන බැවින්. ඇයට තිබුණා දිගු කෙස් වැටියක්. ඇගේ ඡායාරූප සහ වීඩියෝ නරඹන ඔබත් ඒ බව දැක ඇති.
ගෙවුණු දවසක ඈ ඒ කෙස් වැටියට සමුදුන්නා. එහෙම සමුදුන් දිගු කෙස් වැටිය පිළිකා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඇය කටයුතු කරන බවයි දැනගන්න ලැබුණේ. ඇත්තෙන්ම එය ඉතාමත් උතුම් කටයුත්තක් බවත්, ඇය මේ සමාජයට ලබාදුන්නේ වටිනා ආදර්ශයක් බවත් කිවයුතුයි…