අග්රාමාත්යවරයා සමග පැවැති සාකච්ඡාවලදී සාධනීය ප්රතිචාරයක් නොලැබීම හේතුවෙන් එළැඹෙන නොවැම්බර් 30 වැනිදා වෘත්තීය ක්රියාමාර්ගයක නිරතවීමට ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇත.
ඒ අනුව එදින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.
