අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “විහාරගොඩ විශ්ව” නමැත්තාට අයත් බව සැලකෙන T56 වර්ගයේ ගිනිඅවියක මැගසිනයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. 2026 ජූලි 08 වන දින ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පොලිස් කණ්ඩායම් එක්ව විහාරගොඩ ප්රදේශයේ සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී විහාරගොඩ දුම්රිය මාර්ගය අසල සඟවා තිබියදී මෙම මැගසිනය සොයාගෙන ඇත.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
සංවිධානාත්මක අපරාධකරු “විහාරගොඩ විශ්ව” සතු T56 මැගසිනයක් සොයාගැනේ
Previous Articleහෙට ප්රදේශ කිහිපයකට උණුසුම් තත්ත්වය ඉහළට
Next Article ගජමුතු 2ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු කොටු වෙයි

