තෙල්දෙණිය පොලිස් වසමේ, බඹරගල පන්සල අසළ ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඒ අතරින් එක් තරුණයෙකු නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර තවත් තරුණයෙක් අතුරුදන්ව සිටින බවය.
මෙලෙස දිය නෑමට ගොස් ඇතේතේ වයස අවුරුදු 18ත් – 21ත් අතර පසුවන මහනුවර, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

