පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යළිත් වරක් බිඳවැටී තිබේ.
ඒ හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් සිදු නොකෙරෙන බව වාර්තා වෙයි.
Get the latest creative news from FooBar about art, design and business.
