අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි එරට ජනතාව තුළ තිබෙන ජනප්‍රියතාව ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඔහුට තිබූ ජනප්‍රියතාව 36%කින් පහළ බැස ඇති බව අදාළ වාර්තාවන්හි දැක්වේ.
ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ඉරානයට එරෙහිව දියත්කර ඇති යුද්ධය මීට හේතුවී ඇති බව සඳහන්ය.

