ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (18) දින 19ක් ගතවී තිබේ.
————-
5.45 AM
සෞදි අරාබියේ, අල්-ඛර්ජ් වෙත එල්ල කරනු ලැබූ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව බිම හෙළීමට තම බලකා සමත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය
මෙම සිද්ධිය හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කර ඇති බවද සවුදි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ.

