ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆාන් සහ දකුණු ඉරානය යන ස්ථාන තුනට ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කර තිබේ.
මේ අතර ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
එමෙන්ම ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් එරට පුද්ගලයින් 1,200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම පිරිස අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනී ඇතුළු උසස් නිලධාරින් පිරිසක් ද මිය ගියහ.

