නොසලකා හරින නිවර්තන රෝගයක් ලෙස සැලෙකෙන Snail Fever (ෂ්ස්ටොසොම්යැසිස්)
රෝගය පතුරුවන පරපෝෂිතයන් වර්ථමානය වන ව්ට වඩාත් ප්‍රබල ලෙස පරිමාණ වෙම්න් පවතින බව ව්ද්‍යාඥයින් අනාවරණය කරයි මෙම පරපෝෂිතයන් සම හරහා ශාරීරයට ඇතුළු ව් රුධිරය සැගව සිට්ම්න් අක්මාව පෙණහලු හරහා ව්ශේෂයෙන්ම ලිංගික අවයව තුළ බ්ත්තර තැම්පත් කරයි වසර ගණනාවක් පුරා සිරුර තුල හඳුනාගත නොහැකිව පැවතිය හැකි මෙම රෝගය අප්‍රිකානු කලාපයට අමතරව චිනය වෙනිසියුලාව ඉන්දුනීසියාව ඇතුළු රටවල් 78කින්
දැනටමත් වර්තා ව් ඇත
පර්යේෂන වලට අනුව මානව සත්ව පරපෝෂිතයන් එකිනෙකා සමග සම්බන්ධ ව්මෙන් අතිශයින් භයානක දෙමුහුන් ප්‍රභේද බ්හිවෙම්න් පවති
මෙම නව ව්කෘර්ති ප්‍රභේධ වත්මන් වෛද්‍ය පරික්ෂන මගින් හඳුනා ගැනිම අසිරු ව්
ඇති අතර ඒවායෙ බ්ත්තර අන්වක්ෂයකින් බැලු ව්ට සමන්ය පරපෝෂිත බ්ත්තර ලෙස දිස් නොවෙ
මේ හේතුවෙන් සෞඛ්‍යය සේවකයන් මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් (STD ලෙස
වැරදි ලෙස වටහාගැනිමේ අවදානමක් පවති
නිසි ප්‍රතිකාරයක් නොලැබුනොත් වද භාවය පිළිකා දරුනු අවස්ථාවක මරණය පවා සිදුව්ය හැක
දේශගුණික ව්පර්යාස සහ සංක්‍රමණික ක්‍රියාවලියන් හේතුවෙන් මෙම රෝගය අප්රියාකවෙන් බැහැර යුරෝපය වැනි කලාපවලට ද
ව්යප්ථ වෙම්න් පවතින බව ලෝක සෞඛ්‍යය සංවිධානය පෙන්වා දෙයි
2006 වසරේ සිට රෝග වාර්ථා ව්ම අඩු ව් 60% තිබුනද පර්යේෂණ සදහා ලැබෙන මුල්‍ය ආධාර 41% කපා හැරිම මෙම මාරාන්තික රෝගය තුරන් කිරිමේ ඉලක්කයට දැඩ් බධාවක් ව් ඇත මෙම
පරපෝෂිතයා ගෝලීය සෞඛ්‍ය අරබුධයක් ව්මට පෙර කඩ්නම් පියවර ගතයුතු බව ව්ද්‍යාඥයින් පෙන්වා දෙයි
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
ලිංගික අවයව ආක්‍රමණය කරන භායානක snail fever පරපෝෂිතයා ගෝලීය ව්‍යාප්තියක් ගැන අනතුරු ඇගව්ම්
Previous Articleපාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට පියවර
Next Article නිපා වෛරසය ආසාදනයෙන් බංග්ලාදේශයේ කාන්තාවක් මරුට

