Share Facebook Twitter Reddit Pinterest Email විශ්ව විද්යාල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව අද පස්වරුවේ සම්මත විය. මේ පිළිබඳ විවාදය අද උදේ 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්විණ.