Share Facebook Twitter Reddit Pinterest Email කොළඹ – නුවර ප්රධාන මාර්ගය කඩුගන්නාවෙන් රථ වාහන ගමනාගමනය සඳහා මේ වනවිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. මාවනැල්ල පොලීසිය මේ බව සඳහන් කළේය.