වර්ෂාව සහ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 56 දෙනකු මේ වන විට මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම හේතුවෙන් පුද්ගලයන් 30 දෙනකු මියගොස් ඇත.
හපුතලේ කහගොල්ල ප්‍රදේශයේ නාය යාමකින් එකම පවුලේ මවක් සහ පුතුන් දෙදෙනකු මියගොස් ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.
තවත් පුද්ගලයන් 21 කු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

