යාපනය ප්‍රදේශයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයකු හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි,
සැකකාර පොලිස් කොස්තාපල්වරයා 2025 ජනවාරි 8 වෙනිදා නිවාඩු ලබා පැමිණ නැවත රාජකාරී වාර්තා නොකිරීම හේතුවෙන් අප්‍රේල් 21 වෙනිදා සේවය අතහැර යාමේ නියෝග නියුත් නිකුත් කළ අයකුද වේ.
පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද නිල හැඳුනුම්පතද ඔහු සතුව තිබී සොයා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

