අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් 6 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් මාලදිවයින ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ මල්ලි නැමැත්තාට අයිති ඒවා බවට තොරතුරු ලැබී ඇති බවද ආරක්ෂක අංශ තොරතුරු පවසයි
මෙරට නාවික හමුදාවෙන් ලබාදී ඇති තොරතුරකට අනුව අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

