මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගල අත්අඩංගුවට ගැනීම් අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ඉදිරියෙන්ම සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ සංඛ්‍යා ලේඛන පවසයි.
ඒ අනුව 2024 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් හෙරොයින් සැකරුවන් 46182ක් සහ ගංජා වලට සම්බන්ධ සැකකරුවන් 34778 ක්ද මෙතැමිපිටිමින් හෙවත් අයිස් වලට සම්බන්ධ සැකකරුවන් 41833ක්ද අත්අඩංගුවට පත්ව ඇත.
2024 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හෙරොයින් සැකකරුවන් 6934ක් ගංජා සැකකරුවන් 4942ක් සහ අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ සැකකරුවන් 11487ක් අත්අඩංගුවට පත්විය.

