අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්න් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීම සඳහා මේ වන විට ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරයා පසුව ගාසා සාම සමුළුවට සහභාගී වීම සඳහා ඊජිප්තුවට යනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Get the latest creative news from FooBar about art, design and business.