බේරුවල මාගල්කන්ද ප්රදේශයේ දි දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.
අද අළුයම 3.15 ට අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ මන්දගාමි දුම්රිය මෙම පස් කන්ද මතින් ගමන් කිරීමේදී දුම්රිය නතර කිරීමට සිදුව ඇත .
ප්රදේශවාසින්ගේ සහයෙන් පස් ඉවත් කර දුම්රිය ධාවනය යලි යතා තත්ත්වයට පත්කරමින් සිටී.
ඒ අනුව එක් දුම්රිය මාර්ගයක් පවතින මාගල්කන්ද ප්රදේශයෙන් දුම්රිය ධාවනය මුළුමනින්ම අවහිර වී ඇත.