ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය ඉදිරිපිටදී උදෑසන විරෝධතාවක් දක්වනු ලැබීය
.” සමරිසි අපට එපා.” “මන්ත්‍රි දීමනා ගන්නෑ කියා ඇල්පිටිය ජනතාව මුලා කළේ ඇයි .”
පාසල් පද්ධතිය වලපල්ලට දානවද?කොණ්ඩම් දරුවන් හට ” යනුවෙන් ලියූ පුවරු ඔවුන් ප්‍රදර්ශනය කළාය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පෙරවරුවේ ආරම්භවූ අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සභාව ඉදිපිට සිට විරෝධතා දැක්වූ අතර පසුව එම පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභාවට ඇතුළු වූහ . සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සභාපති වරයා විසින් කරගෙන යනු ලැබීය .