තාජුදීන් ඝාතනය ගැන අලුත්ම තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය
මේ අපරාධ කළේ ගමේ සිරිපාල හෝ ඥානරත්න නොවන බව කී හෙතෙම රට පාලනය කරපු අය අපරාධ වසා දැමූ බවද සඳහන් කළේය
මේ රජයට මාස 60ක කාලයක් ඇති බවත් තවම ගතවී ඇත්තේ මාස දොළහක් පමණක් බවත් ඔහු කීවේය
මාස 48 ඉවර වෙනකොට සියලු දෙනා නීතිය අනුව ඇතුළේ ඉඳීවි යැයිද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.